🏆 ඔයාලටත් මෙහෙම rank එකක් + mcq paper කරගන්න ඕනේ නම්, මේ steps ටික follow කරන්න 👇
1️⃣ Web එකට Login වෙන්න
👉 “Login” button එක click කරන්න
👉 ඔයාගේ ඇත්ත නම type කරන්න
👉 “Continue” button එක click කරන්න
3️⃣ Profile Create කරන්න
👉 ඔයාට මතක තියෙන password එකක් දාලා
👉 “Create Profile” button එක click කරන්න
4️⃣ Exam Start කරන්න
👉 Web එක ඇතුලට ගියාම
👉 ඔයාට lesson name එකත් එක්ක exam එක පේනවා
👉 “Start Exam” button එක click කරන්න
5️⃣ MCQ Paper එක Answer කරන්න
👉 ප්‍රශ්න හොඳට හිතලා
👉 හරි උත්තරයට click කරන්න ✔️
6️⃣ Result & Rank බලන්න 📊
👉 Paper එක ඉවර උනාම
👉 ඔයාට ඔයාගේ marks & level බලන්න පුළුවන්
👉 Web එකේ join වෙලා තියෙන සියලුම ලමයි අතරින්
👉 ඔයාගේ Global Rank එකත් clearව පේනවා 🏅
🎯 ඒක නිසා
👉 අදම join වෙන්න
👉 Exam attempt කරන්න
👉 Rank list එකේ ඔයාගේ නමත් දාගන්න 💪🔥
Tags:
techgura
